facebook like

කේ‍රඩිට් කාඩ්පතින් අසූදහසක් ගත් බව කියන නිළියගේ නඩුව අංක 4 උසාවියට

වයසක පුද්ගලයකු සතු කේ‍රඩිට් කාඩ් පතකින් මුදල් වංචා කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් ටෙලි නාට්‍ය නිළි මනීෂා ශ්‍යාමලීට විරුද්ධව කොටුව අධිකරණයට යොමුකර ලැබ තිබූ පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා අලුත්කඩේ අංක 4 අධිකරණයට යොමු කෙළේය.

මෙම සිද්ධිය රාජගිරිය ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ සිදුව ඇති හෙයින් එම ප්‍රදේශය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අයත්වන
බැවින් පැමිණිල්ල අලුත්කඩේ අංක 4 අධිකරණයට යොමුකරන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැමිණිල්ල මෙසේ අලුත්කඩේ අධිකරණයට යොමු කර තිබිණි.

එඩ්වින් වික්‍රමරත්න නමැති වයසක පුද්ගලයකු සතු කේ‍රඩිට් කාඩ් පතකින් රාජගිරිය ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් අසූදහසක මුදලක් වංචා කළ බවට ඔහුගේ දියණිය විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබිණි. එම පැමිණිල්ල අනුව පොලිසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive