සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සංඝ සමාජය ලෙසින් පෙනී සිටිමින් චීවරය දරාගත් පිරිසක් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, දි.මු. ජයරත්න පවසනවා. මෙය ජාත්‍යන්තර හෝ අභ්‍යන්තර බලපෑමක ප්‍රතිඵලයක් විය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයට විවිධ පාර්ශවයන්ගෙන් එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍ය දි.මු. ජයයරත්න මෙම අදහස් පළ කළේ.
facebook like
අගමැතිගෙන් අලූත් හෙළිදරව්වක්.-(video)
Popular Posts
-
පසුගිය 15 වනදා අලූත්ගම හා බේරුවල සිදු වූ ගැටුම් නිසා සිදු වූ මරණවලින් එක් මරණයක් සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා ...
-
කිසිවකු ගේ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධ ලිපිගොනු තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ජනාධිපතිවරයා...
-
ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 පිටියේ පීඩනය පාලනය කළ හැකි බවත් එක් පන්දුවාරයකින් විස්සයි20 තරගයක් වෙනස් කළ හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩ...
-
ජනතාවගේ දුක හඳුනන සියලු දෙනා සිරස ශක්ති සහන යාත්‍රාවට ආධාර උපකාර කළේය. සමහරු මහා පරිමාණයෙන් සිය පරිත්‍යාග අපවෙත ලබාදෙන විට තව ත් පුද්ගලයි...
-
රටේ ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සිංහල ජනතාව ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්නැයි බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටියි. අලුත්ගම...
-
ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස...
-
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් ජයඝෝෂා නගමින් සිටි පිරිසට වෙඩි තබා ඇ...
-
ඌව පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස අගභාගයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ප්‍රකාශ කළා. රාජගිරිය මැතිවරණ මහ ලේක...
-
දෙනෝදාහක් දෙනා බලා සිටියදී තරුණියක විසින් තරුණයකුට පහරදීමේ තවත් සිදුවීමක් මොනරාගල ඇතිමලේ ප්‍රදේශයෙන් පෙරේදා (7 වැනිදා) වාර්තා විය. ඇත...






0 comments:
Post a Comment