ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ජනාකීර්ණ වෙළෙඳපොළකදී විශාල සෙනගක් මධ්‍යයේ මහ දවල් 21 හැවිරිදි තරුණයෙකු ඝාතනය කළ ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබේ.
සචින් නමැති අදාළ තරුණයා ඔහුගේ මිත්‍රයෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දෙන ආකාරය වීඩියෝවෙහි සටහන් වෙයි.
පුද්ගලයින් 5 දෙනෙකු එම තරුණයාට දැඩි ලෙස පහර දෙන ආකාරය ත් ඔහු බිම වැටී සිටින ආකාරය ත් CCTV දර්ශනවල දැකගත හැකිය.නවදිල්ලි පොලීසිය පවසන්නේ, සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ත්, ඔවුන්ගෙන් තිදෙනෙකු වයස අවුරුදු 15 පමණ දරුවන් බව ත් ය.එක් සැකකාර බාලවයස්කරුවෙකු පවසා ඇත්තේ, තමන්ගෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා මුදලක් ලබා ගත් බව ය.ඝාතනයට ලක්වූ තරුණයා මෙන් ම සැකකරුවන් ද නවදිල්ලියේ මදන්ගිර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

0 comments:
Post a Comment