facebook like

හිරුණිකාගේ කසාදය “තීන්දුයි”

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ විවාහය පෙරේදා (05) දින තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙම විවාහය සිදුවන්නේ ප්‍රවාහන ආමාත්‍ය කුමාර වෙල්ගමගේ පුත්‍රයා වන පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම සමගය.

හිරුණිකා ගේ මෑනියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහ අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ආශිර්වාදය මත මෙම විවාහය සිදු වීමට නියමිතය.

පසුගිය දා පැවති රැස්වීමකදී සෙනාල් වෙල්ගම විසින් කරන ලද ප්‍රකාශයක් සමගින් මෙම දෙදෙනාගේ සම්බන්දය පිළිබඳ සමාජයේ කතාබහට ලක්විය.

පසුගිය කාලයේදී හිරුණිකා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ සමග සබඳතාවක් පැවැත්වුණු අතර නැසිගිය හිරුණිකාගේ පියාද එයට ආශිර්වාදය ලබා දී තිබිණ. එහෙත් පසුගිය කාලයේදී විවාහ වීමට ආසන්නව තිබියදීම එම සබඳතාව බිඳ වැටින.

එනිසා මෙම විවාහයද සිදු වන තුරු විශ්වාස කළ නොහැකි බව අමාත්‍ය වෙල්ගම මහතා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකුට පවසා තිබිණ.


























0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive