ඇමති රෝහිත අබේගුණවර්ධනගේ ආදායම් හොයන්න එනකොට එයාට නයා ගහනවා යයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී.හැරිසන් මහතා පවසයි.
‘රෝහිත අබේගුණවර්ධන ඇමැතිතුමා මේ දවස්වල හීන දකිනවා.එක වේලාවක කියනවා කන කපනවාලූ. තව වේලාවක කියනවා තට්ටේ ගානවාලූ. එයාගේ පැටිකිරිය ගැන හොයලා බැලූවොත් එහෙම ඇගිලි, කන් කපපුවා ගැන මතක සටහන් තියෙනවා. එයාගේ වත්කම් බැරකම් හොයන්න ආදායම් බදු එකෙන් එද්දී එයාට නයා ගහනවා. කොයි වෙලේ හරි ආණ්ඩුව නැති වුණදාක මෙයාට වෙන්නේ කන කපා ගන්න නෙවෙයි බෙල්ලම කපා ගන්න’ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

0 comments:
Post a Comment