facebook like

පාර්ලිමේන්තු ආවොත් මන්ත‍්‍රීද? ඇමතිද? – ගෝටාගේ උත්තරය මෙන්න [Video]

දේශපාලනයට පැමිණියහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිනවාද ඇමතිවරයෙක් වන්නේදැයි ආරක්‍ෂක ලෙකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ රාත‍්‍රියේ සිරස රූපවාහිනියේ පැවති සාකච්චාවකදී නිවේදකයා විසින් ප‍්‍රශ්ණයක් නැගීය.

එම ප‍්‍රශ්ණයට පිළිතුරු දීමට තමනට නොහැකි බව පැවසූ ආරක්‍ෂක ලේකම්වරයා තමා ජනපතිගේ සහෝදරයා වුවත් තම බලතල මජහන යටපත මිස වැරදි දෙයකට යොදා නැතැයි කීය.

‘ජනාධිපති කිව්වොත් දේශපාලනයට එනවා. නැත්නම් රට වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරගෙන ඉන්නවා’ යයිද ඒ මහතා සඳහන් කලේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive