විමල් ඇමැතිතුමාට කාලයක් නමක් පටබැඳිලා තිබුණා කටුස්සා කියලා. මම හිතන්නේ ඒ නමෙහි ස්වරූපය තමයි දැන් ඔය ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ. ජනාධිපතිවරණෙකුත් ළඟ ළඟම එන නිසා ජනාධිපතිතුමාට ඡන්ද 10ක් වුණත් වටිනවා ඇති. ඒ නිසා වෙන්න ඇති විමල් ඇමැතිගේ යෝජනාවලට එකඟ වෙන්නෙ ඇත්තෙ. විමලුත් යනවා යනවා කිව්වට ඔතැනින් එළියට බැහැලා යන්න තැනකුත් නැහැ. ඔය දෙගොල්ලොම තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න මේ තීරණය ගත්තා කියලයි මම නම් හිතන්නේ.
facebook like
විමල්ට කාලයක් නමක් පටබැඳිලා තිබුණා කටුස්සා කියලා - කේ.ඩී. ලාල් කාන්ත
විමල් ඇමැතිතුමාට කාලයක් නමක් පටබැඳිලා තිබුණා කටුස්සා කියලා. මම හිතන්නේ ඒ නමෙහි ස්වරූපය තමයි දැන් ඔය ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ. ජනාධිපතිවරණෙකුත් ළඟ ළඟම එන නිසා ජනාධිපතිතුමාට ඡන්ද 10ක් වුණත් වටිනවා ඇති. ඒ නිසා වෙන්න ඇති විමල් ඇමැතිගේ යෝජනාවලට එකඟ වෙන්නෙ ඇත්තෙ. විමලුත් යනවා යනවා කිව්වට ඔතැනින් එළියට බැහැලා යන්න තැනකුත් නැහැ. ඔය දෙගොල්ලොම තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න මේ තීරණය ගත්තා කියලයි මම නම් හිතන්නේ.
Popular Posts
-
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටාට ඇයගේ පැරණි පෙම්වතා පහර දුන් බවට ඇය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇය පැමිණිල්ලෙහි සඳහන් කර ඇ...
-
ආණ්ඩුව විසින් ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර දිසානායක මහතාට එරෙහි සංවිධානාත්මක අවලාද මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ. බොදු බල ස...
-
ඌව පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස අගභාගයේදී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය ප්‍රකාශ කළා. රාජගිරිය මැතිවරණ මහ ලේක...
-
පසුගිය 15 වනදා අලූත්ගම හා බේරුවල සිදු වූ ගැටුම් නිසා සිදු වූ මරණවලින් එක් මරණයක් සම්බන්ධයෙන් සැක මතුව ඇතැයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා ...
-
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දෙනු ලැබූ බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇ...
-
මුස්ලිම් ප්‍රජාව අතර භීතිය පැතිර විය හැකි ආකාරයේ කෙටි පණිවුඩ (SMS ) යැවූ බවට එල්ල කෙරුණු චෝදනා මත අත් අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයින් හත...
-
පසු ගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි සහ ජනමාද්‍ය හරහා ඉතා සිග්‍රයෙන් පැතිර ගිය චරිතයක් වූයේ ඩෙංගු වලට බෙහෙත් සොයා ගත අපේ රටේ වීර මාතව නම් ...
-
කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාට අපහාස කිරීමක් සම්බන්ධයෙන් ඉදිකිරීම්, ඉන්ජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය ව...

0 comments:
Post a Comment