facebook like

අගමැතිගෙන් 16 හැවිරිදි තරුණියකට ලිපියක්.

වයස අවුරුදු 16 ක පාසැල් දැරියකගේ අත් අකුරු වලට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මුඩි  වශී වී ඇති බව ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා.

ඊට හේතුව වී තිබෙන්නේ අදාළ පාසල් දැරිය කලක පටන් නරේන්ද්‍ර මුඩිට ලිපි ලියා යැවීමයි.


නමින් අයිස්වර්යා වන එම පාසල් දැරිය ජීවත්වන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේයි.

ඇය මුඩි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර සිටමයි මෙලෙස ලිපි ලියා ඇත්තේ.

එම ලිපි මගින් ඇය මූඩිට දන්වා ඇත්තේ රටේ පොදු පහසුකම්, අධ්‍යාපනය, ළමා අයිතීන් සහ ආර්ථිකය ආදී කරුණු සම්බන්ධයෙන් තමන්ට හැඟෙන සිතුවිලියි.

දිගින් දිගටම එලෙස ලිපි ලියා යැව්ව ද ඒවා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු අතර, පසුගියදා ඇය වෙත අගමැති මූඩිගෙන් පිළිතුරු ලිපියක් ලැබී තිබෙනවා. එය ඉන්දීය අග්‍රාමාතවරයා විසින් අත්සන් කර ඇති අතර,  එහි සදහන්ව ඇත්තේ ඇයගේ අත් අකුරු පිළිබදව  තමන් වශීකෘත වී ඇති බවයි.

මීට අමතරව එම ලිපිය මගින් වැඩිදුරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඇගේ අත් අකුරු ඉතා හොද බවත්, එමගින් හොද අධ්‍යාපනයක් ලැබීමට වරම් ලැබේවා යන ලෙස ඔහු විසින් සුභ පැතුම ද එක් කර තිබෙනවා.

එය එසේ වූවත් අයිස්වර්යා පවසන්නේ තමන් කිසිදු අවස්ථාවක ප්‍රතිචාර අපේක්ෂාවෙන් ලිපි නොලියු බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මුඩි අයිස්වර්යාට ලියූ පිළිතුරු ලිපිය පහතින් බලන්න....




0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive