සත්කාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී ලකුණු 51 ක දැවැන්ත පරාජයක් අත්කරගැනීමට ගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට සිදුවිණි.
තේරීම් කමිටුව විසින් දේශපාලන බලපෑම් වලට යටත්ව ක්‍රීඩකයන් මාරු කල නිසා කණ්ඩායම් හැඟීම නැතිව ගොස් මෙවන් පරාජයකට මුහුණපෑමට සිදුවූ බව ක්‍රීඩකයන් මාධ්‍යය හමුවේ පවසා තිබුණි.
කැපීපෙනෙන දක්ෂතා දැක්වූ දුෂ්මන්ත චමීර පන්දු යවන්නකු ලෙස කණ්ඩායම තුල සිටියත් ඔහුගේ ස්ථානය කිසිදු හේතුවකින් තොරව දෙවන තරගයේදී අහිමි කිරීමට තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ.
චමීර වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු වන රමිත් රඹුක්වැල්ල වේ.
මෙසේ රමිත් රඹුක්වැල්ල කණ්ඩායම තුලට ගෙන ඇත්තේ සනත් ජයසූරිය විසින් වන අතර එම අවස්ථාවේදී සනත් විසින් එම අසීරු තීන්දුව ගෙන ඇත්තේද කෙහෙළිය රඹුක්වැල්ල විසින් එවූ එස්.එම්එස් පණිවිඩයක් නිසා විකල්පයක් නොමැති තැනය.
තරඟාවලියට සහභාගී වීම සඳහා රමිත් රඹුක්වැල්ලද ගොස් ඇතිඅතර එහිදී ඔහු පළමු තරඟය සඳහා සනත් විසින් තෝරාගෙන නොතිබිණි.
ඒ අනුව රමිත විසින් සිය පියා වන කෙහෙලියට කෙටි පණිවිඩයක් ඒවා ඇත්තේ තමන්ට ක්‍රීඩා කිරීමට මෙහි අවස්තාවක් නොමැති හෙයින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඔහුව නැවත ලංකාවට කැඳවීමට කටයුතු කරන ලෙසය.
මෙම පණිවිඩය කෙහෙළිය අමාත්‍යවරයා විසින් සනත් වෙත ෆොර්වර්ඩ් කොට තිබේ. ඉන් අනතුරුව සනත් විසින් මේ අ අසීරු තීරණය ගෙන ඇති වාර්තා වේ.

0 comments:
Post a Comment