facebook like

සංගක්කාර දොන් බ්‍රැඩ්මන්ට ලං වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු, හිටපු නායක කුමාර් සංගක්කාර තවත් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා අතර තවත් කඩයිමක් සනිටුහන් කළේය.

පාකිස්තානයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ හතරවැනි දිනයේ කුමාර් සංගක්කාර රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 221 කි.

ඒ සමඟ ටෙස්ට් ක්‍රිකට් පිටියේ සංගක්කාර වාර්තා කර ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව දහයකි.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක ලාභීන් හැටියට කුමාර් සංගක්කාරට ඉදිරියෙන් දැන් සිටින්නේ ක්‍රිකට් ලෝකයේ අනභිභවනීය ක්‍රීඩකයා ලෙස පුද ලබන දොන් බ්‍රැඩ්මන් පමණි.

දොන් බ්‍රැඩ්මන් ලබා ඇති ටෙස්ට් ක්‍රිකට් ද්විත්ව ශතක සංඛ්‍යාව දොළහකි.

මෙතෙක් එම වාර්තාවට සමීපව සිටි බටහිර ඉන්දීය සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා ද්විත්ව ශතක නවයක් ලබා ඇති අතර ඔහුත් පසු කරමින් දොන් බ්‍රැඩ්මන් කරා ලංවීමට කුමාර් සංගක්කාර සමත්ව සිටියි.

කුමාර් සංගක්කාර විසින් තබන ලද නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ, ද්විත්ව ශතකයක් වාර්තා කිරීම ක්‍රිකට් ක්‍රීඩකයකුට දුෂ්කර ක්‍රියාවක් වන නමුත් සංගක්කාර ඉතා අලංකාර පිති හරඹයක නිරත වූ බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive