facebook like

ප්‍රභූ ඝාතන තැතක්‌......... * විදේශයක දී සිවු දෙනෙක්‌ දැලේ .....එක්‌ අයෙක්‌ හිටපු හමුදා කපිතාන්වරයෙක්‌

රජයේ ප්‍රබලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සැලසුමක්‌ දියත් කිරීමට සූදානම් වූ සිවු දෙනෙක්‌ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටිති.

මින් එක්‌ අයෙක්‌ හිටපු හමුදා කපිතාන් වරයකු වන අතර කොටි ක්‍රියාකාරීහු තිදෙනකු ඊට අයත් වී තිබේ. මෙම සිවුදෙනා මෙකී රහස්‌ සැලසුම දියත් කිරීමට කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ඉල්ලා තිබේ.

ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවේ හිටපු කපිතාන්වරයා යාන්ජි යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූවත් මෙම සිවුදෙනා විදේශ රටකදී අත්අඩංගුවට ගෙන වහාම මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබේ.

මෙකී රහස්‌ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බවද පොලිසිය කීය.

මෙම සැකකරුවන් සිවුදෙනා ජාත්‍යන්තර ආරක්‍ෂක අංශවලින් අත්අඩංගුවට ගෙන වහාම ලංකාවට එවීමට පියවර ගෙන තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive