facebook like

Levis සමාගමේ හිමිකරු ඩෙනිම් කලිසම අවුරුද්දකින්වත් සෝදා නෑ (video)

ලෝක ප්‍රකට නිමි ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු "චිප් බර්ග්" ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්චේදය පිලිබඳ අපුරු හෙළිදරව්වක් සිදුකොට තිබේ. 56 හැවිරිදි චිප් බර්ග් ෆෝචුන් සඟරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්චාවකට සහභාගී වී හෙළිකොට තිබුනේ තමාගේ ප්‍රියතම ඩෙනිම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවය.

"මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕන මට
තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ.."

එහිදී Levis ඩෙනිම් කලිම්සමේ නිර්මාතෘ වරයා ප්‍රකාශ කොට ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැළකිය යුතු බවයි. එමෙන්ම සැබෑ දෙනිමක්නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත් කොට තබන තරමට ඩෙනිමට හොඳ බව ප්‍රකාශ කොට තිබේ.

Levis සමාගම සිය පාරිභෝගිකයන්ට උපදෙස් දී ඇත්තේ ඩෙනිම් පිරිසිදු කරගැනීමට අවශ්‍යය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද  Alberta සරසවිය මගින් සිදුකල සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමකින් තොරව මාස 15 පැළඳීමට හැකි බවය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive