තමන් මැරෙන තුරු ජනාධිපතිවරණයේ ඉන්නට ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කලේ නැති බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් යයි එවකට ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
උඩුනුවර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේද අදහස් පල කලේය.
‘හිටපු ජනාධිපතිනිය කියලා තිබුණා දෙවරකට වඩා මම නම් කවදාවත් ඉන්නේ නෑ කියලා. ඒ සම්පූර්ණ බොරුවක්. මම එතුමියව
ලංකාවට අරගෙන ඇවිල්ලා එතුමියගේ පක්ෂයේ හිටපු මහලේකම් , එතුමිය පුළුවන් තරම් විශ්වාස කරා ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙන කම් ඉන්න දඟලන්න. හැබැයි අපේ හාමුදුරුවනේ එච්චර ඡන්ද තිබුනේ නෑ. එතුමියට විපක්ෂයෙන් අපට කට්ටිය එකතුකර ගන්නවා තියා අපේ ඉන්න කට්ටිය රැකගන්නවත් හයියක් තිබ්බේ නෑ . අවුරුදු 11 එතුමියට කිසි ම දෙයක් කරන්න බැරි වුණා. මොකක්වත් ම කරන්න බැරි වුණා. පුංචි ඉඩ කඩක් තිබුණ නම් එයා ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙනකම් ඉන්නවා. හැබැයි ඒක කරගන්න එයාට ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයේ එයාට එහෙම සහයෝගයක් තිබුනේ නෑ’
අපේ හිටපු ජනාධිපතිනිය ඇඹිලිපිටියෙ ද කොහෙද ගිහිල්ලා කියලා තිබුණා. මේ මම නම් මගේ දරුවන්ට ත් කියලා තිබුණා. දෙසරෙකට වඩා මම නම් කවදාවත් ඉන්නේ නෑ කියලා. ඒ සම්පූර්ණ බොරුවක් මම එතුමියව ලංකාවට අරගෙන ඇවිල්ලා එතුමියගේ පක්ෂයේ හිටපු මහලේකම් , එතුමිය පුළුවන් තරම් විශ්වාස කරා ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙන කම් ඉන්න දඟලන්න. හැබැයි අපේ හාමුදුරුවනේ එච්චර ඡන්ද තිබුනේ නෑ. එතුමියට විපක්ෂයෙන් අපට කට්ටිය එකතුකර ගන්නවා තියා අපේ ඉන්න කට්ටිය රැකගන්නවත් හයියක් තිබ්බේ නෑ . අවුරුදු 11 එතුමියට කිසි ම දෙයක් කරන්න බැරි වුණා. මොකක්වත් ම කරන්න බැරි වුණා. පුංචි ඉඩ කඩක් තිබුණ නම් එයා ව්‍යවස්ථාව වෙනස් කරලා මැරෙනකම් ඉන්නවා. හැබැයි ඒක කරගන්න එයාට ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයේ එයාට එහෙම සහයෝගයක් තිබුනේ නෑ

0 comments:
Post a Comment