2015 වසරේ ජනවාරි මස 30 වන දා මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට දින තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව සැප්තැම්බරයේ පැවැත්වෙන උෟව පළාත් සභා මැතිවරණයෙන් පසු ජනාධිපතිවරණය ලබන ජනවාරි මස 30 වැනිදා පැවැත්වීමට අදාළ නැකැත් සකස් කිරීම ජේයාතිඥයන්ට භාරදී ඇතැයිද පැවසේ.
මේ පිළිබඳ අදහස් දක්වන ජනාධිපති ජේයාතිෂ උපදේශක සුමනදාස අබේගුණවර්දන මහතා
පවසන්නේ 2015 ජනවාරි 15 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක බවත් ඔහුගේ කන්යා ලග්න ජන්ම පත්රයේ සියලුම ලැබීම් පෙන්වන සියලු ග්රහයන්ට සුබ 11 වැන්නට පැමිණ ගුරු හෙවත් බ්රහස්පතිගේ උච්චත්වය ජුනි මාසයේ 19 වැනිදා සිදුවන බවත් එම ග්රහ මාරුව ජනාධිපතිවරයාට ඉතාම බලගතු වාසනාවන්ත ග්රහ යෙදුමක් වන බවයි.
ගුරු ග්රහයාට දෙසැම්බර් මස සිදුවන චක්රය හේතුකොටගෙන ජනාධිපතිවරයාට වාසනාව උදාවන බවත් සඳහන් කළ සුමනදාස අබේගුණවර්ධන මහතා එම වාසනාව උදාවන්නේ ලබන ජනවාරි 15 වැනිදායින් පසුව බවද සඳහන් කරයි.

0 comments:
Post a Comment