facebook like

අගවිනිසුරු එපා කියලා ගෙදර යැවුවේ මොන රටෙද...ඇමරිකාවෙ...ඇමරිකාවේ.....බ‍ලේ අරන් මොළේ නැතුව කෙළො ගන්නෙ මොන රටේද?(video)

“බෝඩ් එකේ නිලධාරියෝ පඩි නොගන්නේ මොන රටේද?

ලංකාවේ... අපේ ලංකාවේ...

ක්‍රිකට් වලට ආදරේට වැඩ කරන්නේ මොන රටේද?

ලංකාවේ... අපේ ලංකාවේ....

බෝඩ් එකෙන් පිංපඩි කන ඇත්තො ඉන්නෙ මොන රටේද?

එංගලන්තෙ... එංගලන්තෙ....

බ‍ලේ අරන් මොළේ නැතුව ක්‍රිකට් කන්නෙ මොන රටේද?

එංගලන්තෙ... එංගලන්තෙ...


එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

අපේ කට්ටිය සල්ලි මිසක් ක්‍රිකට් කන්නේ නෑ...”

ඉන්පසු සුනිල් ගුරුතුමා සහ ගෝලයා අතර ඇතිවූ දෙබස මෙසේ විය.

“සර්... අපේ ක්‍රිකට් ගහන අය කඩේ යන්නෙ නෑද්ද?

බෝඩ් එකේ කට්ටිය කඩේ යන්නෙ නැද්ද?

බෝඩ් එකේ කට්ටිය කඩේ යන්නේ නෑ... මොකද ඒගොල්ලො කඩේ ඇතුළෙමයි ඉන්නෙ...”

මෙහිදී මෙම ගීතයට එක්වියයුතු තවත් පේළි කීපයක් ඇති බව එම අවස්ථාවට සහභාගි වූ කිහිප දෙනෙකු පවසා තිබුණි.

එම කොටස් මෙසේය.

නායකයාට නැගී එන සම්මානය ලබා දෙන්නෙ මොන රටේද?

ලංකාවේ... අපේ ලංකාවේ....

ක්‍රීඩකයන්ගේ සම්මාන මාධ්‍යවේදීන්ට දෙන්නෙ මොන රටේද?

ලංකාවේ... අපේ ලංකාවේ...

බෝඩ් එකේ සල්ලි වියදම් කරලා සුනිල් පෙරේරල ගෙන්නල ඉල්ලගෙන කෑවේ මොන රටේද?ලංකාවේ...අපේ ලංකාවේ...


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive