facebook like

අන්තර් ජාලයෙන් ළමා අපචාර කළ කථිකාචාර්යා

අන්තර්ජාලය හරහා ළමා අපයෝජනයන් සිදු කළ බව කියන රුහුණ විශ්වවිද්‍යාල ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස උපදේශන පිළිබඳ කථිකාචාර්යවරයකු 25 දා අත්අඩංගුවට ගත් බව ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය පවසයි.

සැකකරු 55 හැවිරිදි මාතර පදිංචි අයකු බවත් මොහු කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ශාරීරික අභ්‍යාස උපදේශකවරයකු ලෙස ද කටයුතු කරන අයකු බවත් හෙළිවිණැයි ද එම
අධිකාරිය කියයි.

අධිකාරියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ අන්තර්ජාලය ඔස්‌සේ සැකකරු හා සම්බන්ධ වෙමින් සිදු කළ විමර්ශනයකින් පසු මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය හරහා ළමා අපයෝජනයන් සිදු කරන ලද පුද්ගලයන් සිව්දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස අතර මිනින්දොaරුවකු ද වන බවත් එම අධිකාරිය පවසයි.

මොවුන් අන්තර්ජාලය හරහා බාලවයස්‌කාර දරුවන් දැන හැඳිනගෙන පසුව ඔවුන්ව නගරබද ස්‌ථානවලට කැඳවාගෙන අනතුරුව ලැඟුම්හල් වෙත රැගෙන ගොස්‌ අතවර කර ඇති බව හෙළිවූ බවද එම අධිකාරිය ප්‍රකාශ කරයි.

පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ ජාතික ළමා රක්‍ෂණ අධිකාරියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පී. ඩබ්. බෝවිටිගොඩ මහතාගේ උපදෙස්‌ පරිදි වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive