මේ පිළිබඳ අදහස් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට විරුද්ධව විනයානුකූලව පියවර ගැනීමට පෙර වත්මන් ක්‍රිකට් පාලකයන් විනයානුකූලව කටයුතු කරන පිරිසක්දැයි සොයා බැලිය යුතු බවත් කණ්ඩායමේ සිටින දක්ෂතම ජේයෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව කටයුතු කිරීමට මෙය අනවශ්‍ය වේලාවක් බවත්ය.
"ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් ක්‍රීඩකයන්ට පොඩි ප්‍රහාරයක් එල්ල කරල තියෙනව උඹල වැරැදියි
ඒ ගැන පරීක්ෂණයක් කරනව කියලා. මේක අනවශ්‍ය දෙයක්. මොවුන් ලෝක පූජිත ක්‍රීඩකයන් දෙදෙනෙක්. ලෝක කුසලානයක් දිනල ලංකාවට ආපු කණ්ඩායමක ක්‍රීඩකයන් දෙදෙනකුට මෙසේ ප්‍රතිචාර දැක්වීම වැරැදියි" යනුවෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්රභාකරන්ට එරෙහිව යුද්ධය ජයග්‍රහණය කළ අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරනවාට අපි කැමැති නැහැයි උදාහරණ සහිතව කරුණු දක්වමින් මෙසේද කීය.
ඒ හා සමානව බැලුවම ලෝක කුසලානයක් දිනල ආවාම ඒ අයට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්නෙ මොන රටේද? මේ වගේ මෝඩ මිනිස්සුද ක්‍රිකට් පාලනය කරන්නෙ. ඊළඟට 2015 ලෝක කුසලානය දිනවන්න ඕන විදියට ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හදන්නෙ නැතිව මේ සිදුවීම්වලින් වෙන්නෙ ක්රීකඩයන් මානසිකව වට්ටන එකයි.
ඒක අනුවණ ක්‍රියාවක්. විනය හදන්න ඕන. ඒක කරන විදියක් තියෙනවා. පාලකය පාලනය අතට ගන්න ක්‍රීඩකයා තෙරපන්න පීඩනයට පත්කරන්න කරන දේවල් ලෙසයි මම දකින්නෙ. තමන්ගෙ නමට පහර දුන්නම ඒකට පහර ගහන්න ක්‍රමයක් සොයන එකයි මේ කරන්නෙ. නිශාන්ත රණතුංග කියන්නෙ පුද්ගලයෙක්. ඒත් ලංකාවේ ක්‍රිකට් කියන්නෙ ඊට වඩා ලොකුයි. අපි ඉවසීමෙන් ඒ ගැන ක්‍රියාත්මක වනවා මිසක කාටවත් අපට අතදාන්න බැහැ කියන පදනමේ සිට කටයුතු කිරීමට ගියාම ක්‍රීඩාව කඩාගෙන වැටෙනවා. ක්‍රීඩකයන්ට කියල කොන්ත්‍රාත් අස්සන් කරවගන්න ක්‍රීඩකයන්ව බය කරල තියාගන්න කියල හිතනවා නම් ඒක ගැළපෙන දෙයක් නෙවෙයි.
අපේ මතය ළඟදීම දන්වනවා

0 comments:
Post a Comment