යුද ගැටුම් අතරතුර ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නා වූ රටවල් කාණ්ඩය අතරට ලංකාවද ඇතුළත් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා (24) එළිදක්වන ලද වාර්තාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පවසන්නේ යුද බිමේ සිදුවන ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා කලාපීය සහ ජාතික වශයෙන් ප්‍රබල පියවර ගත යුතුව
ඇති බවයි.
යුරෝපය, ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව සහ මැද පෙරදිග රටවල් 21ක් හඳුනාගෙන ඇති බව සඳහන් කරන එම වාර්තාව එළිදැක්වූ එ.ජා. මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයා, යුද ගැටුම් තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය ගෝලීය අපරාධයක් බව පවසයි.
2013 වසර සලකමින් හඳුනා ගන්නා ලද එම රටවල් 21නම් ඇන්ගෝලාව, බොස්නියා හා හර්සගෝවිනා, කාම්බෝජය, ගිනියාව, ලයිබීරියාව, ලිබියාව, නේපාලය, සියරාලියොන්, සෝමාලියාව, ශ්‍රී ලංකාව, සුඩානය සහ යේමනය වේ.

ko yako americawa ???
ReplyDelete