බොදු බල සේනා සංවිධානය වටරැක විජිත විසින් කොම්පඤ්ඤ වීදිය පොලිසියට කරන ලද පැමිණිල්ලට කටඋත්තරයක් ලබාදීම සදහා කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණියහ.
තමන් නීතියට හිස නමන බවත් මුස්ලිම්වරුන්ට හා සිංහලයන්ට වෙනම නීතියකුත් තිබිය නොහැකි බව ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.
බොදු බල සේනා ජාලයේ මහලෙකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුලු හිමිවරුන් පිරිසක්
තමන්ට මරණීය තර්ජන එල්ලකළ බවට කොම්පඤ්ඤවීදියේ පොලීසියට වටරැක විජිත හිමියන් විසින් කරන ලද පැමිණිල්ල සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඤාණසාර හිමියෝ අද (12දා) කොම්පඤ්ඤවීදිය පොලීසියට වැඩම කළහ. ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඉහත අදහස් ප්‍රකාශ කළහ.
මෙහිදී ඥාණසාර හිමි හිමි සහ විතදෙනියේ නන්ද හිමියන් අඩහෝරාවක් වැනි කාලයක් පොලිසියට වටරැක විජිත පිලිබදව උද්ගතවී ඇති පිලිබදව .කරුණු වටහා දුන්නේයේ.මෙහිදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පොලිසිය ඉදිරිපිටදී කුඩා මාධ්‍ය හමුවක් සංවිධානය කොට ඩිලාන් පෙරේරා,රවුෆ් හකීම්,බදෙයුදින්,එජාපයේ මන්ත්‍රීවරුන්,,ආණ්ඩුපක්ෂය,බැසිල් රාජපක්ෂ සහ ජනපති මහින්දව එකසේ දෝෂදර්ශනයට ලක්කළේය.
එසේම මෙහිදි උන්වහන්සේ අමාත්‍යවරුවන් වන විමල් වීරවංස, රිශාඩ් බදියුදින්, රවුෆ් හකීම්, වාසුදේව නායක්කාරයන අයටත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ටත් තමන් සමග විවෘත සංවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක්ද කළහ.

0 comments:
Post a Comment