එජාප පළාත් සභා මන්ත්රීවරයෙකු සහ හිටපු නාගරික මන්ත්රීවරයකු මොරටු මුල්ලේ නිවසකට කඩාවැදී එහි සිටි තරුණියකගේ පියයුරකින් අල්ලා උස්සා බිත්තියට හේත්තු කර පහර දුන්නැයි පැමිණිලි තුනක් ලැබී ඇතැයි මොරටුමුල්ල පොලිසිය පවසයි.
මවත්, ඇගේ දූවරුන් දෙදෙනාත්,
එක් දියණියකගේ පෙම්වතාත් නිවසේ එම අවස්ථාවේ සිට ඇති අතර පෙම්වතා රෝහල් ගත කරනු ලැබ සිටින බවත් වාර්තාවේ.
මවත්, ඇගේ දූවරුන් දෙදෙනාත්,
එක් දියණියකගේ පෙම්වතාත් නිවසේ එම අවස්ථාවේ සිට ඇති අතර පෙම්වතා රෝහල් ගත කරනු ලැබ සිටින බවත් වාර්තාවේ.
0 comments:
Post a Comment