ආගමික සංහිඳියාව පිලිබඳ දැනුවත් කිරීමේ අරමුණෙන් ‘ජාතික බලසේනා’ සංවිධානය විසින් අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානයේ පිරිසක් කඩා විදීම නිසා මහත් උණුසුම් තත්වයක් හට ගත්තේය.
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පූජ්‍ය වටරැක විජිත හිමියන් සහ තවත් අන්‍යාගමික නියෝජිතයන් කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ.
මෙම ස්ථානයට කඩා වැදී ඇති බොදුබල සේනා
සංවිධානයේ නියෝජිතයන් ඉල්ලා ඇත්තේ තමන්ටද ඊට සහභාගි වීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් එම ඉල්ලීම ජාතික බලසේනාව සංවිධානය ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විසින් සිද්ධිය සමතයකට පත්කර ඇත. බොදුබල සේනා සංවිධානයේ සංවිධායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් එහිදී කියා සිටියේ පූජ්‍ය වටරැක විජිත හිමියන්ට එවැනි මාධ්‍ය හමුවක් කැඳවීම පිළිබඳ සමාව ගත යුතු

0 comments:
Post a Comment