බාල වයස්කාර දැරියක් දූෂණය කොට ගැබිනියක කළ බාල වයස්කාර පුද්ගලයා අඟහරුවාදා (12) සිට සඳුදා (18) දක්වා අනුරාධපුර ළමා රැඳවුම් කඳවුරේ තබන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළාය. දැරිය ගැබිනියක වී දැනට මාස දෙකක් පමණ ගතවී ඇති අතර ඇය අවන්ති දේවි රැඳවුම් කඳවුරේ සඳුදා (18) තෙක් රදවා තබන ලෙසද නියෝග කළාය. මෙම ගැබිනියක වූ දැරියට ද චූදිත දරුවාද 14වියැති බාලවයස්කාරයින් බව තඹුත්තේගම පොලිසිය කියයි. පිරිමි දරුවා තඹුත්තේගම ප්‍රදේශයේ උසස් විදුහලක 09 වසරේ ඉගෙනුම ලබන්නෙකි.
facebook like
නවය වසරේ කොල්ලා ..... කෙල්ල ගැබිනියක කරලා
Popular Posts
-
ඌව පළාත් සභා සන්ධාන අපේක්ෂක ලංකා කම්කරු කොංග්‍රසයේ සෙන්දිල් තොන්ඩමාන් මහතා වාහනයකින් යටකරගෙන යාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේම සැලසුම් සහග...
-
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ගැටළුව ගැන ගාල්ල සහකාර මැතිවරණ ක...
-
පොලීසිය සිය බලය අයුතු ලෙස භාවිත කර සාමාන්‍ය ජනතාව භීතියට පත් කිරීමේ සිද්ධියක් මූතුර් ප්‍රදේශයෙන් වාර්තා විය.සිද්ධිය ආරම්භ වූයේ අගෝස්තු ම...
-
එක්සත් ජාතික පක්ෂය (එජාප) හැර දමා ආණ්ඩුවට එක් වන බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. කෙ...
-
David DeAngelo යනු 'Double Your Dating' නම් පොතෙහි කතෘවරයා වන අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ ප්‍රවීණයෙකු වේ. ඔහු මුලද...
-
වැල්ලව දී තමාරා කේෂාණි දැරිය පැහැර ගත්තැයි සැකපිට දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් පුද්ගලයාට පහර දී ඇතැයි ද, ඔහ...
-
දෙමාපියන් හෝ වෙනත් ඥාතියෙකුගේ රැකවරණය නැතිව පැල්පතක ජීවත් වෙමින් පාසැල් යන සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු නාවුල, කඩවත ප්‍රදේශයෙන් වාර්තා...
-
කොල්ලුපිටියේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (16) පොලීසිය විසින් වැටලූ අතර එම ගණිකා නිවාසයේ ගණිකාවන් ඇසුරු කිරීමට සුපිරි ක්‍රිකට...
-
මෙසේ තිස් හය වතාවක් නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්ව තිස් අට වතාවක් සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිත...






0 comments:
Post a Comment