facebook like

පුලන් දේවි ඝාතකයාට දඬුවම්

'පූලන්' දේවිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ගේ ප්‍රධානියා එම චෝදනාවලට වරදකරු වන බව අධිකරණය තීන්දු කර තිබේ.

කොල්ලකරුවන්ගේ නායිකාව යන තේරුමින් 'Bandit Queen'යනුවෙන් ප්‍රකටව සිටි පූලන් දේවි පසුව ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්ද ලෙස දිව්රුම් දෙනු ලැබීය.

2001 වසරේ ඇයව වෙඩි තබා මරා දැමුණ අතර, එම ඝාතනය සම්බන්ධයෙන් එකොළොස් දෙනකුට එරෙහිව නඩු පැවරුණ අතර, ඔවුන්ගේ ප්‍රධානියා වූ 'ෂෙර් සිං රානා' (Sher Singh Rana) චෝදනා වලට වරදකරු බවයි, උසාවිය තීන්දුව දෙමින් ප්‍රකාශ කළේ.

සෙසු සැකකරුවන් දහ දෙනා මුදා හරිනු ලැබිණ.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කොල්ල කරුවන්ගේ රැජින වූ 'පූලන් දේවිය'ගේ කතාව ඇසුරින් බොලිවුඩ් චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණ.

හින්දු කුලවතුන් විසින් සමූහ වශයෙන් සිදු කරනු ලබන ස්ත්‍රී දූෂණ වලට එරෙහිව තමා අවි ගත් බවයි, පූලන් දේවිය ප්‍රකාශ කළේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive