මෙම සිදුරුවල බිත්ති ඉතාමත් සුමට ලෙස සැකසී ඇති අතර ඒවා යන්ත්‍රයකින් කැපූ ලෙස පෙනේ. එහෙත් මේ සිදුරු නිර්මාණයක් මිනිසුන් කළ බවට කිසිදු සාක්ෂියක් තවම ලැබී නැත.
ග්‍රහක ගැටීමක්, අතරමංවූ මිසයිලයක ප්‍රහාරයක්, පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක්, පොලව යට ඇති මීතේන් මතුපිටට පැමිණීමක් ආදි වශයෙන් මේ සම්බන්ධයෙන් විවිධ මත කීපයක් පලවී ඇත. කෙසේ වෙතත් මේවා ස්වාභාවික ක්‍රියාවලියකින් සිදුවූවක් ලෙස දැනට අනුමාන කළ හැකි වුවත් සිදුරු ඇතිවූ අයුරු පිළිබඳව නිශ්චිත අදහසත් ප්‍රකාශ කිරීමට විද්‍යාඥයින් තවමත් පරික්ෂණ පවත්වමින් සිටිති.






0 comments:
Post a Comment