රේස් බයි රේස් සූදුව නැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම කි්‍රයාමාර්ගයක් ගන්නා බව කැකිරාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කොස්සින්නේ රතනජෝති හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාත්‍රියේදී හිරු ටී.වී තුළින් විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. පසුගියදා කැකිරාව නගරයේ රේස් බයි රේස් මධ්‍යස්ථානයක් විවෘත කිරීම සහ පවත්වාගෙන යන මධ්‍යස්ථානයක්
සම්බන්ධයෙන් ජනතා විරෝධයක් පැවැත්වුණා. තිලංග සුමතිපාලට අයත්, මෙම රේස් බයි රේස් මධ්‍යස්ථානයට එරෙහි පැවති ජනතා විරෝධයට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකයින් ද එක්ව සිටියා. බලය දේශපාලන වැඩසටහනේ මාතෘකාවට පදනම් වූයේ ද මෙම සිද්ධියයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොටසර පියංගලු රජමහා විහාරාධිපති පූජ්‍ය කුඩාකත්නෝරුවේ සිද්ධත්ත හිමියන් කියා සිටියේ තිලංග සුමතිපාලගේ මෙම රේස් බයි රේස් ජාවාරම අහිංසක ජනතාව අගතියකට ඇදගෙන යන දේකට යොමු කරන තරම් ඛෙලහීන, තුච්ච ජාවාරමක් බවයි. එම අදහස් පහතින්
"තිලංග සුමතිපාල මන්තී්‍රතුමා කල්පනා කළා නම් මේ බෞද්ධ රාජ්‍යය තුළ ශුද්ධ නගරයකට ඇතුළවන ප්‍රධාන නගරය ආසන්නයේ මේ වගේ දේකට මේ වගේ අහිංසක ජනතාව අගතියකට ඇදගෙන යන දේකට මේ මිනිස්සුන්ව යොමු කරන්න තරම් ඛෙලහීන වෙනවා නම්, තුච්ච වෙනවා නම් ඒක කාටද මහත්තයෝ අනුමත කරන්න පුළුවන්. මේ බෞද්ධ සමාජයේ විතරක් නෙමේ මේ ශිෂ්ට සම්පන්නයි කියලා සළකන සෑම සමාජයකම කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ, අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්න බැහැ."
කොටසර පියංගලු රජමහා විහාරාධිපති පූජ්‍ය කුඩාකත්නෝරුවේ සිද්ධත්ත හිමියන් දැක්වූ අදහස් හා තවත් විශේෂ අවස්ථා කිහිපයක්
පිලිතුර ලක්බිමෙන් බලාපොරොත්තු වන්න -

0 comments:
Post a Comment