පසුගිය වසරේදී ශ්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් සී පෙරේරා විසින් අසන ලද ප්‍රශ්ණයකට
පිළිතුරු ලෙසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක් එම කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි.

0 comments:
Post a Comment