ෆේස්බුක් ගිණුමක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් කළ අවවාදයකින් අනතුරුව සිසුවියක සිය දිවි හානි කරගත් බව කියන සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා අද මුදා හැරිණි.
ඒ, රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මතයි.
සිද්ධියට අදාළ නඩුව අද කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්
ශිලනි පෙරේරා මහත්මිය හමුවේ අද කැඳවනු ලැබිණි.
සැකකාර විදුහල්පතිවරයා මීට පෙර ද ඇප මත මුදාහැරුණු අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කල බවට ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට දැනුම් දීම හේතුවෙන් විදුහල්පතිවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, පසුගිය නඩු වාරයේදී ය.
අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුට අවවාද කළේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ය.

0 comments:
Post a Comment