අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට සපත්තු ප්‍රහාරයක් එල්ල වී තිබේ.ඒ, ඇය ලාස් වේගාස්හි පැවති සමුළුවක් අමතමින් සිටියදී ය.මෙම සමුළුව පවත්වා ඇත්තේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ය.
හිලරි ක්ලින්ටන් දෙසට එල්ල කළ සපත්තුව ඇගේ ශරීරයෙහි නොගැටුණු අතර එම ප්‍රහාරය එල්ල කළ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත් විය.
ඇය එහිදී සිනාසෙමින් පැවසුවේ,
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මෙතරම් ආන්දෝලනාත්මක විෂයයක් බව තමන් නොදැන සිටි බව ය.

0 comments:
Post a Comment