facebook like

මවක් තම දියණිය කාමාතුරයන්ට විකිණීමේ සිද්ධිය

කොට්ටාව ප්‍රදේශයේ මවක සිය රූමත් 14 හැවිරිදි දියණිය සුඛෝපභෝගී වාහනවලින් පැමිණෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අධික මිලකට මිලකර තරුපහේ හෝටල්වලට ගෙනයෑමට ඉඩදීමේ සිද්ධියක් පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් ඒකකය පරීක්‍ෂණ පවත්වයි. එම පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පද්මලාල් සඳුන්ගහවත්ත මහතා සඳහන් කළේ එකී මව ඇගේ දියණිය පමණක් නොව ඇයද එසේ මුදලට විකිණෙමින් දිනකට රුපියල් හැට දහසේ සිට
රුපියල් අනූදහස දක්වා වූ මුදලක් උපයන බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇති බවයි.

සිද්ධියට මැදි වූ දැරියට මව විසින් මුදල් නොදීම නිසා ඇය මව සමඟ අමනාප වී ඇගේ මිත්තණියගේ නිවෙසට පැමිණ ඇති අතර ඉන්පසු එම දැරිය ගැන ලැබුණු තොරතුරු මත ඇය පොලිසිය භාරයට ගෙන අධිකරණයේ අවසරය මත ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බවද සඳුන්ගහවත්ත මහතා පැවැසීය.

සිය දියණිය කාමාතුරයන්ට විකිණීමේ ජාවාරමේ යෙදුණු 35 හැවිරිදි මව සිද්ධිය හෙළිවීමත් සමඟ නිවෙසින් අතුරුදන් වී පිටපළාතකට පලාගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
පොලිසිය භාරයට ගත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකටද ඉදිරිපත් කොට තිබේ දැරිය විකුණා ලබන ආදායම මවගේ ගිණුමකට බැරවන බවද අනාවරණය වී ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive