ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කර ඇත.
ලබන ජූලි මස 01වෙනිදා සිට ඔහු එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ පත්වීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට
ජී.එල්. පීරිස් ඇමතිවරයා විසින් යෝජනාවක් ගෙනා අතර ජ්‍යෙෂ්ඨයින් පිරිසක් එම යෝජනාවට තරයේ විරුද්ධවී ඇත.
ලක්ෂ්මන් හුලුගල්ල රටතුළ තබාගැනීම තමන්ට හිසරදයක් බැවින් ඔහු රටින් පිටත් කර හැරීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බවද මාධ්‍යවාර්තාවල පළකොට තිබිණි.
ලක්ෂමන් හුළුගල්ල මහතා සුප්‍රසිද්ධ සලාකා සූදුපිටිය සිද්ධියේ ප්‍රධාන භූමිකාව රඟ පෑ පුද්ගලයාය. ඔහු මීට පෙර දෙවතාවකදී නිදිපෙති පානය කොට රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා සිටින පුද්ගලයෙකුද වෙයි.

0 comments:
Post a Comment