facebook like

අද මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනවා.. කොහෙද කන්න නැතිව මැරිල තියෙන්නෙ?.......හිරුණිකාගේ පරණ මාමා කියයි

අද ජනතාව අතර කලින්ට වඩා මුදල් ගැවෙසන බවත් අහේනිය ඇත්තේ එ.ජා.ප.යට මිස රටේ ජනතාවට නොවන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

‘අලූත් අවුරුදු කාලෙට කොහොමත් බඩු මිල ඉහළ යනවා. මොකද ඒ දවස් වලට භාණ්ඩ මිල ඉල්ලූම කලින්ට වඩා වැඩියි. අවුරුදු කාලෙට රටේ බඩු මිල ඉහළ යන එක එ.ජා.ප ආණ්ඩු කාලෙදිත් සිද්ධ වුණා.

හැබැයි අපේ ආණ්ඩුවට
පුළුවන් වී තිබෙනවා ඒ බඩු හිගය නැති කර ජනතාවට අවශ්‍ය තරම් භාණ්ඩ සපයා දෙන්න. ඒ වගේම තමයි විපක්ෂය කියන විදිහේ අහේනියක් අපේ රටේ නෑ. හොදයි අද කොයි පළාතෙද කන්න නැතිව මිනිස්සු මැරිලා තියෙන්නේ? කොයි පළාතේ මිනිස්සුද තුන් වේලට නොකා බඩගින්නේ ඉන්නේ?

ඒවා මේ විපක්ෂයේ පුහු සටන් පාඨ විතරයි. සිංහල අලූත් අවුරුදු කාලෙට විපක්ෂය ඔය බඩු හිඟය ගැන කෑමොර ගහන එක අද මෝස්තරයක් වෙලා.

ඒත් ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. අද ජනතාව අතර කලින්ට වඩා මුදල් ගැවසෙනවා.සමහර උදවිය නම් අනවශ්‍ය විදිහට මුදල් වියදම් කිරීම නිසා හත වැදිලත් ඇති. ඒත් හැමෝටම එහෙම නෑ. හැබැයි විශේෂයෙන් එ.ජා.ප.යට නම් අද හත වැදී තිබෙන බව අපි හොදට දන්නවා’ යයිද ඔහු සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive