ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන ‘ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්’ හෙවත් ‘ට්‍රැක්’ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ. යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස හැඳින්වේ.
බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී
ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ‘ට්‍රැක් සංවිධානය’ පවසයි. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවත් එම සංවිධානය පවසයි.
බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ‘ප්රජාතන්ත්රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා’ යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන ‘ට්‍රැක් සංවිධානය’ බුරුමයේ අෂින් විරතු හිමියන් හමුවීම ගැනද වාර්තා කරයි.
ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන් පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත.
මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.
අදාල වාර්තාව >>>

ඉතාමත් නිවෙරදි තීරනයක් , බොදු බල සෙනාව කියන්නෙ අද ලන්කාවෙ පවතින එල් ටි ටි ඊ එකට පස්සෙ බිහිවු ජාතිවාදී ආගම් වාදි ත්‍රස්ත්වාදි ව්‍යාපරයක් , ගලෙබොඩ ඝනසාර කියන්නෙ බික්ෂුවක් නොව චීවරයක් දමා ගත් තක්කඩියෙකි , බුදු දහමෙ මුවාවෙන් නිර්මල බුදු දහම විනාශ කිරිමට විදෙශ මුදල් මත යෙපෙන මොහු බුදු දහමෙ මුලික ප්රතිපත්තිවත් නොදන්න කෙනෙක් ( අවිහින්සාව සෙමටම එකසෙ ආදරය අනුකම්පාව දෙක්විම යන කරුනුවත් නොදන්න ( සම්මා වායා සම්මා වාචා සම්මා දිට්ටි සම්මා සන්කප්ප ( හොන්ද වචන හොන්ද සිහිය හොන්ද ක්‍රියා හොන්ද කල්පනව් වෙනි සත්‍ය කරුනු සතරවත් නොදන්නා සිවුරු දමා ගත් වනච කරුවෙකි , බික්ශුවක් වෙසින් සිවුරක් දමා ගෙන මිනිසුන්ට සතුන්ගෙ නම් වලින් සහ කුනුහරුප වචන වලින් ආමන්ත්රනය කරන ,තමන්ගෙ අදහස් වලටවිරුද්ද අයට ගසන්නට යන , ප්රාඅතන්ත්ර වාදය වත් නොදන්නා සිවුරු දරා ගත නූගත් මොඩ්යෙකි , මොහු යන්z එන වාහන ලන්කාවෙ මුද්ලින් රුපියල් කෝටියට වඩා වටිනා වහනයක් , එයට අමතරව ආරක්ෂක බටයන් වශයෙන් තවත් තක්කඩි ජාදිවාදි මිනිසුන් තබ ගනිමින් , රාජ්‍ය අනුමතිය ලෙබි එති කෙනෙකු මෙන් ක්‍රියා කර්zති?
ReplyDeleteHODAMA WADE ITA PASSE THIYENNE OYA SANWIDANE ATHU GALA DANA AEKA JATHI BEDANA THAKKADI
ReplyDelete