facebook like

මාස 9ක බිළිඳා පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී උසාවි යයි

ඝාතන තැතක් සම්බන්ධයෙන් වූ චෝදනා මත ලාහෝර් පොලීසිය විසින් එරට අධිකරණයකට ඉදිරිපත් කළ මාස 9ක් වයසැති ළදරුවා ඇප මත මුදා හැර තිබේ.

පකිස්ථානයේ ලාහෝර්හි පදිංචිකරුවන් පිරිසක් පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම පහර දීම සිදුව ඇත්තේ, අදාළ ලාහෝර් පදිංචිකරුවන්
අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවකදී ය.

එහිදී පහර දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරයෙකු අදාළ පවුලේ සියලු සාමාජිකයින්ට එරෙහිව නඩු පවරා තිබේ.

අදාළ විත්තිකරුවන් අතර මාස 9ක ළදරුවෙකු සිටින බව අනාවරණය වී ඇත්තේ, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී එම ළදරුවා නිදහස් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, මෙවැනි දරුවෙකු ඝාතනයක් කිරීමට උත්සහ කළ බවට කිසිදු ආකාරයකින් අධිකරණයට පිළිගත නොහැකි බව ය.

එම තීරණය දැනුම් දෙන අවස්ථාවේ මාස 9ක් එම විත්තිකාර ළදරුවා සිය මුත්තණුවන් සමග විත්ති කූඩුවේ සිට ඇත්තේ, සූප්පුවක් උරමිනි.

එම ළදරුවා විත්තිකරුවෙකු ලෙස නම් කළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට එරට ළමා මානව හිමිකම් අමාත්‍යවරයා පියවර ගත්තේ ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive