බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ.
බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය.
රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය.
ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක
ඉගෙන ගනිමින් සිටියදී ය.
උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ශිෂ්‍යයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් දුර දිග යාමෙන් ඇය මවක බවට පත් වූවා ය.

0 comments:
Post a Comment