facebook like

දැන් කොලොන්නාව ඉවරයි – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (Video)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියේ මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන “සරුදම් අරුණැල්ල” වැඩසටහනේ තවත් අදියරක් අද කොලොන්නාවේදී ක්‍රියාත්මක කෙරිණ.කොලොන්නාව ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ දහම් පාසලට මුදල් ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුනේ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙනි.‍

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර‍ මෙනවිය

ඡන්ද කාලේ එක ගෑනු ළමයෙක් මාව හම්බුවෙන්න ඇවිල්ලා ඒ ගෑණු ළමයා කසාද බඳින්න ඉදලා තියෙන්නේ,උඩරට පැත්තේ ඉතාමත් මේ හොද පවුලක, උඩරට කිව්වාම ඔයගොල්ල දන්නවා නුවර පැත්තේ. එතකොට ඒ නුවරපැත්තේ පිරිමි ළමයාගේ අම්මයි තාත්තයි මේ මංගල්‍යය අතරමගදි නවත්වලා. හේතුවත තමයි මේ ගැනු ළමයා කොලොන්නාවේ පදිංචිකාරියක් වීම.  අපි කණගාටුවෙන්න සහ භය වෙන්න ඕන තැන මෙතන කිව්වේ මේ අපේ ගම නිසා. දැන් කොලොන්නාවෙන් ගන්න දෙයක් නැහැ. දැන් කොලොන්නාව ඉවරයි. අපි ඉතාමත් අකමැත්තෙන් හරි මේ තිත්ත ඇත්ත පිළිගන්න ඕනේ. ඉතිං මේ දේ වෙනස් කරන්න අපේ දෙමාපියන්ගේ කාලය වෙනස් වෙලා තියෙන්නේ මේක කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒ තමයි මගේ ආදරණීය දූලා පුතාලා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive