2013 අවුරුද්දෙ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මාතර දිස්ත්‍රික්කයේ සිද්ධ වෙල තියෙන අපරාධ ගණන 6,657යි. අන්තිමට ලැබුණු වාර්තාව තමයි 2012 අවුරුද්ද. ඒ අවුරුද්දෙ මාතර දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණම 111, ළමා අපචාර 209, මත්ද්‍රව්‍ය වැටලීම් 652, මත් පැන් වැටලීම් 1,912යි. මෙන්න මේකයි දකුණ. මේ තමයි මාතර දිස්ත්‍රික්කයේ ආශ්චර්යවත් සදාචාරයේ තරම යැයි මාතර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා මාතරදී පැවැසීය.
ඒ වගේම අද වන විට අපේ රටට කැසිනෝ රජා කියන ජේම්ස් පැකර් මාමා ගේන්න හදන්නේ එක යාපා අබේවර්ධන කෙනෙක්. බීජ පනත ගෙනෙල්ලා කෘෂිකර්මාන්තය නැති කරන්න හදන්නේ අනෙක් යාපා අබේවර්ධන. අනේ යාපා අබේවර්ධන දෙමහල්ලො දෙන්නා තකට තකේ. එක්කෙනෙක් කෘෂිකර්මාන්තයට ගහනවා. වර්තමානයේ අපේ රටේ සදාචාරයයි, කෘෂිකර්මාන්තයයි දෙකම විනාශ කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව පාර්ලිමේන්තුවට යවපු යාපා අබේවර්ධනලා දෙන්නා වීම තමයි අපට තියෙන කනගාටුවට කරුණ යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පසුගියදා මාතරදී පැවැසීය.
එතුමන් මේ අදහස් පළ කර සිටියේ මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ පැවැති මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ පහළොස් වැනි ශිෂ්‍ය කණ්ඩායමේ මවුපිය හමුවට සහභාගි වෙමින්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ පැවැසීය.
වර්තමානය වන විට මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයත් වැටිලා. මාතර දිස්ත්‍රික්කයේ සදාචාරයත් වැටිලා. අනාගතයේ ජේම්ස් පැකර් මාමා ආවොත් අපේ මාතර දිස්ත්‍රික්කයේ සදාචාරය තියෙනවාටත් වඩා පහළට වැටෙනවා. අපේ රටේ කෘෂිකර්ම ඇමැති එක යාපා අබේවර්ධන කෙනෙක්. අනෙක් යාපා අබේවර්ධන අයෝජන ප්‍රවර්ධන ඇමැති. අපේ රටේ පදනම වුණේ එකක්, සදාචාරය අනෙක් එක කෘෂිකර්මාන්තය. එදා අපි ඒක හැඳින්වූයේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියලා. ගමයි පන්සලයි කියන කොට පන්සලෙන් කියවෙන්නේ සදාචාරය, ගම කිව්වම ඒකෙන් කියවෙන්නේ කෘෂිකර්මාන්තය. වැවයි දාගැබයි කිව්වෙත් ඒකටම තමයි. නමුත් යාපා අබේවර්ධනලට මේ සේරම අමතක වෙලා.
2006 පස්සෙ මාතර දිස්ත්‍රික්කයේ නරකම වී අස්වැන්න ලැබිලා තියෙන්නේ 2012 අවුරුද්දේ. ඒ මෙට්රික් ටොන් 72,744යි.

0 comments:
Post a Comment