facebook like

තංගල්ලේ සභාපති වසර 12යි මාස 09න් නිදහස්

බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර සහ ඔහුගේ පෙම්වතිය දුෂණය කලේ යයි වරදකරුවන් වී විසි අවුරුදු සිර දඬුවම් විඳින තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණ ඇතුළු තිදෙනාට අවුරුදු 12 මාස 9 කට ආසන්න කාලයකින් නිදහස් වීමේ ඉඩක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචා මාර්ග කියයි.

වසරක සිර දඬුවමක් ලැබූ පුද්ගලයකු යහපත් කල් ක‍්‍රියාවෙන් සිටියොත් එම සිර දඬුවම මාස 8 දින 6 කින් අවසන් වන බව බන්ධනාගාර ආඥා පනත් වල සඳහන්ය.

සිරකරුවකුගේ යහපත් කල් ක‍්‍රියාව මත ලකුණු දීමේ ක‍්‍රමයකට අනුව මෙම දින ගණන් සකසා ඇති අතර අයහපත් ලෙස හැසිරෙන සිරකරුවකුගේ සිර දඬුවම් කාලය කිසිදු ආකාරයකින් අඩු නොවී එලෙසින්ම ක‍්‍රියාත්මක වෙයි.

මුළු සිර දඬුවම් කාලයෙන් අඩක් ගෙවා අවසන් කර ඇති සිරකරුවෙකුට යහපත් කල් ක‍්‍රියාව මත බලපත‍්‍ර මත නිදහස් වී යාමේ හැකියාව මෙන්ම ජනාධිපති පොදු සමාව පවා හිමි වීමේ අවස්ථාවද ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive