ලොකු ප‍්‍රශ්නාර්ථයක් සහිතව කොළඹ පුවරු හා තාප්පවල සති අන්තයේ අලවා තිබූ පෝස්ටරයකින් කියා තිබූයේ ශී‍්‍ර ලංකාවට අල්-ඛිඩා තර්ජනයක් ඇති බව ය. එය ඒ සති අන්තයේ ඉංගී‍්‍රසි පුවත්පතක ප‍්‍රධාන වාර්තාකරණය බැව් තේරුම් යන්නේ පසුව ය. ඒ ගැන සිය විරෝධය පළ කරමින්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරියට ජුලි 07 දාතමින් ලිපියක් ලියා දන්වා ඇත්තේ, ‘…. ඔබේ පුවත් පත අලෙවි කිරීමට ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයකට අදාළ සිරස්තල හා ඡුායාරූප යොදා ගැනීමෙන් එවැනි සන්නද්ධ සංවිධාන සැබැවින්ම මෙරට ඇතැ’යි සාමාන්‍ය පොදු මතයක් හැදෙන්නට ඉඩ ඇත…. ඔබගේ ව්‍යාපාරික භාවිතාවේදී වගකීමෙන් හා ආචාරධර්මීයව කටයුතු කරන මෙන් සහ ඉතා අසීරුවෙන් රැුකගන්නා
සම්පූර්ණ ලිපිය බලන්න
සම්පූර්ණ ලිපිය බලන්න






0 comments:
Post a Comment