facebook like

ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ලංකාවේ මීළඟ ජනාධිපතිලූ..

ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ යයි ඒ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී අදහස් පල විය.

කතරගම බස් නැවතුම ඇසල පැවති මෙම ප‍්‍රචාරක රැළියේදී එය ඇමතු කථිකයෙකු මෙසේ අදහස් පල කලේය.

‘අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමා තමයි ඩී. ඒ. රාජපක්ෂ දැකපු පළවෙනි මුණුබුරා. එතුමා වේගවත් දේශපාලන ගමනක යෙදෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙතුමා ඉක්මනින්ම පත් වෙනවා. ඊට පස්සෙ ඊලඟ ජනාධිපති වෙන්නේ අපේ මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමති තුමා’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive