facebook like

ගුවන් යානා අනතුරු පිටුපස පිටසක්වල ජීවින් සම්බන්දයක් ?

පසුගිය කාලය පුරාවට ගුවන් යානා කිහිපයක්ම අනතුරට පත්වූ අතර හදිසියේ මෙලෙස ගුවන් යානා අනතුරට පත්වීමේ/අතුරුදන්වීමේ හේතුව පිලිබඳ මේ වනවිට ලොව පුරා ආන්දෝලනයට ලක්ව තිබේ. reason.com නම් වෙබ් අඩවිය සිදුකල සමීක්ෂණයකදී  ලොව පුරා වෙසෙන පාඨකයන්ගෙන් 5% අදහස් පලකොට තිබුනේ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය පිටසක්වල ජීවින් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.

ඇලෙක්සැන්ඩර් බ්රුස් විසින් ෆොර්බිඩන් Knowledge TV ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙන්නේ MH 370 අතුරුදන් වීමට ප්‍රථම රේඩාර් තිරයේ හඳුනා නොගත් ඩොට් කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි.

1970 වසරේදීද ගුවන් යානා කිහිපයක්ම දකුණු ඇමෙරිකාවේ ගුවන් සීමාවේදී අභිරහස් ලෙස අතුරුදන් වී තිබුණි.

මේ වනවිට අනතුරට ලක්වූ ගුවන් යානා හා එහි ගමන් ගත් පිරිස් මෙසේය
මැලේසියාවේ MH370 ගුවන් යානය ගුවන් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්විය
මැලේසියාවේ MH17 ගුවන් යානය මගීන් 298 ක් සමග කඩා වැටුණි.
තායිවානයේ GE222 ගුවන් යානය මගීන් 48 දෙනෙකු සමග අනතුරට ලක්වුණි.
ඇල්ජීරියාවේ AH5017 ගුවන් යානය මගීන් 110 ක් සමග අනතුරට ලක්විය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive