යුක්රේන කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ ගමන් ගත් මාර්ගයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයක් ගමන් කිරීමට නියමිතව තිබූ බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ද හින්දු පුවත්පත අනාවරණ කළේ ප්‍රහාරයට ලක් වූ එම් එච් 17 ගුවන් යානය පියාසර කර පැයකට පසුව මෝදි රැගත් යානය අදාළ ගුවන් මාර්ගයේම ගමන් කිරීමට නියමිතව තිබූ බවයි. කෙසේවෙතත් ප්‍රහාරය පිළිබද අනාවරණ වීමෙන් පසුව වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් කර ඇති බවද ‘ද හින්දු ’ පුවත්පත හෙළි කළා.
facebook like
මිසයිල ප්‍රහාරයෙන් මෝදි නූලෙන් බේරෙයි
Popular Posts
-
මින් ඉදිරියට සියලු පුරාවිද්‍යා ගවේෂණවලින් ඉවත්වීමට පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණශූරී එල්ලාවල මේධානන්ද හිමියන් තීරණය කර ඇත. විවි...
-
උෟව වෙල්ලස්ස කියන්නේ අභිමානවත් මිනිසුන් හිටිය ප්රදේශයකි. සුද්දන්ට එරෙහිව කැරැලි ගහපු මිනිසුන් හිටිය ප්රදේශයකි. උෟව වෙල්ලස්සේ මිනිසුන්ට ...
-
රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක් මාලබේ අරංගල ප...
-
මාතලේ උකුවෙල වරාපිටිය වලව්වේ පදිංචිව සිටි 24 හැවිරිදි ලලනී නදීෂා වරාපිටිය උපාධි අපේක්ෂිකාවගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවකු මාතලේ ප...
-
නීතිය ඉදිරියේ සියලූදෙනා සමාන බව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) ප්‍රකාශ කළා. කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ බව කියා...
-
ඉතින් කොහොමද පියුමි? හොඳින් ඉන්නවා. මොනවද අලුත් තොරතුරු? මේ දවස්වල “සඳ විනිවිද” සහ “සෙනුරි 2” ටෙලි නාට්‍යවලට තමයි එකතුවෙලා ඉන්නේ. පෞද්ගලික ජ...
-
කුරුණෑගල සර්.ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පතිට පක්ෂ හා විපක්ෂ ගුරුවරුන් දෙපිරිසම වෙනත් පාසල්වලට මාරු කර යවා අළුතින් ගුරුවරුන් පත් කරන්න...
-
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගියදා රජයේ බුද්ධි අංශ පිළිබදව තොරතුරු ජනමාධ්‍යයන් තුලින් ප්‍රකාශ කල බවත්, ඒ මහතා නොදන්නවා වුණාට...
-
පසුගිය සතියේ කාටුන් ශිල්පීන්ට හොඳ 'දේශපාලන බයිට්' එකක් ලැබී තිබිණි. රාජපක්ෂ පවුලේ දේශපාලන ලේකම් බැසිල් රාජපක්ෂ බස්නාහිර හිටපු මහ ඇමැ...






0 comments:
Post a Comment