facebook like

පුතා මරා, ඡායාරූප facebook ගිණුමේ දැමූ මව

 තම පුතා ඝාතනය කර මළ සිරුරේ ඡායාරූප ඇයගේ Facebook ගිණුමේ පළ කළ මවක් පිලිබඳව අමෙරිකාවෙන් වාර්තාවනවා.

දරුවාගේ වයස අවුරුදු 11 පමන වන අතර නිකොල් කෙලී නමැති එම දරුවාගේ මව මළ සිරුරෙහි ඡායාරූප ඇයගේ facebook ගිණුමේ පළ කර ඇත්තේ, “I reached my breaking point, I didn’t want him anymore” යනුවෙන් සඳහන් කරමින්.

තම දරුවාගේ ගෙළ ඇඳ ඇතිරිල්ලකින් සිර කර මරා දමා ඇති බවයි විදේස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive