facebook like

සචිත්‍ර සේනානායකට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක්

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තහවුරු වීම හේතුවෙන් සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර තරඟවලට සහභාගි කරවීමෙන් වළක්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

ඉකුත් එංගලන්ත සංචාරයේදී සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම සැක සහිත බවට විනිසුරුවන් විසින් කළ චෝදනාවකින් පසු එංගලන්තයේ කාඩිෆ් හි ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලදී.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර ඒ අනූව සචිත්‍ර ජාත්‍යන්තර තරඟවලට සහභාගි කරවීමෙන් වළක්වන ලෙස උපදෙස් ලබාදී ඇතැයි සඳහන්ය.

මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාර්ගයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව පැවසේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive