පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහන ගැන පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ තමන් හා අදහස් පල කල බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි.
‘නාමල් මට කතා කලා. අයිය මාව ආරක්‍ෂා කල බව ආරංචියි කියා මට ස්තුති කලා’ යයි ඒ මහතා කියයි.
‘දයාසිරි කිවුව මම නාමල් එක්ක බොන්න යනව කියල. සමාජ ශාලවල යනව කියල. මම දන්න විදිහට නම් නාමල් බොන්නෙ නෑ. ඔහොම කතා කරනකොට දයාසිරි හොඳටම කේන්තියෙන් හිටියෙ’ යයිද හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

.jpg)

0 comments:
Post a Comment