යාපනය පුරාපොරුක්කි ප්‍රදේශයේදී ඊයේ (14) නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගේ මැර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ වීරකේසරි සහ තිනක්කුරල් හි වඩමාරච්චිය පුවත් වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් මහතා මන්දිහයි රෝහලට ඇතුලත් කර තිබේ.
වල්ලයි පුරාපොරුක්කි හංදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී ඔහු පසුපසින් පැමිණි නාඳුනන දෙදෙනෙකු "උඹ
මාධ්යවේදියක්ද?" යැයි ප්‍රශ්ණ කරමින් හිසට කම්බි කූරුවලින් පහරදී ඇත.
මෙය සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 8.00ට පමණය.
මෙම සිදුවීමට සතියකට පමණ ඉහතදී ත්‍රස්ත විමර්ශන අංශය (ඨෛඪ්) විසින් මෙම මාධ්‍යවේදියාගේ යතුරුපැදියේ අංකය, හැදුණුම්පත් අංකය, දුරකථන අංකය ආදී තොරතුරු නෙල්ලිඅඩි පොලිස් ස්ථානයෙන් ලබාගෙන තිබූ බවද වාර්තා වෙයි.

0 comments:
Post a Comment