මේ වන විට රට තුල බොදුබල සේනා සංවිධානය ඉටුකරමින් ඇත්තේ නවිනීදන් පිල්ලේගේ කොන්ත්‍රාත්තුවක් යයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඤානසාර හිමි සහ වටරැක විජිත හිමිද මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බවයි.
මොවුන් බොදු බලය නැංවීමට නොව බුදු දහමට නිග්‍රහ කිරීමට
කටයුතු කරමින් සිටින බවත් මෙම හිමිවරුන් දෙදෙනාගේම ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවන්නේ බුදු දහමට අවැඩක් මිස යහපතක් නොවන බවත්, මොවුන් දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:
Post a Comment