facebook like

මා දිනවූයේ ගම්පහ ජනතාවගේ මෝඩකමට නොවෙයි – පබා

ගම්පහ මිනිසුන් මෝඩයින් නොවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

ඇය මෙසේ පවසන්නේ යුරෝපා සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගම්පහ ජනයා පබා වැනි නිළියක් පාර්ලිමේන්තුවට යැවීමට තරම් මෝඩ ජනතාවක් වු බවට පල වූ වාර්තා ගැන කල විමසීමකදී ඇය අදහස් පල කරන්නේ මෙසේය.

‘ඕක විවේචනය කරන පුද්ගලයන්ගේ තියෙන මෝඩකම . දැන් බලන්න මට අසූ හතර දහසක් ඡන්දය දුන්නා. ඒ හැමෝම මෝඩයි කියන්න කාටද අයිතිය තියෙන්නේ. එහෙම ජනතාව මෝඩයි කියන්න කාටවත් අයිතියක් නැහැ. ගම්පහ ලක්ෂ 15ට ම මම වැඩක් කලා කියන්නේ නැහැ. නමුත් මගේ සීමාවේ මම යම් දෙයක් සිදු කර  තියෙනවා. දෙවියන්ටවත් විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒකයි යථාර්තය. එහෙම ඒවා මට විසඳන්න බැහැ. පුළුවන් දේවල් ගම්පහ ජනතාව වෙනුවෙන් මම කරනවා. එම නිසා ගමට ඇවිත් මම කරපු දේවල් ගැන දැනගෙන මම ගැන හොදට දැනගෙන විවේචනය කරන්න කියා එහෙම විවේචනය කරන අයගෙන් ඉල්ලා සිටිනවා. මම ගැන හරි හැටි දන්නේ නැති අයයි එහෙම විවේචන සිදු කරන්නේ. මම එය වගකීමෙන් ප්‍රකාශ කරනවා’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive