facebook like

ධනිඳු පැහැර ගැනීමේ මහ මොළකරු නීතිඥවරියකගේ සැමියා කොටු වෙයි (VIDEO)

ගල්ගමුව මීගලෑව ධනිඳු දරුවා පැහැරගෙන යැමේ සිද්ධියේ මහ මොළකරු ලෙස කටයුතු කළ නීතිඥවරියකගේ සැමියා වූ ව්‍යාපාරිකයකු පෙරේදා (30 වැනිදා) රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා දරුවා පැහැරගත් සිව්දෙනාගෙන් අයකුගෙන් තමාට ලැබීමට තිබෙන රුපියල් ලක්‍ෂ 20 ක මුදල ලබාගැනීම සඳහා මෙම පැහැර ගැනීම සැලසුම් කර තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

දරුවා පැහැර ගැනීමෙන් පසු රඳවා තැබූ නිවස කුලියට ගැනීම සඳහා මුදල් දීම හා සිම්කාඩ් ලබාගැනීමට සහාය දීම ව්‍යාපාරිකයා විසින් සිදුකර ඇති බව ද අනාවරණය වී ඇත.

මීගලෑව වීමෝල් හිමියකුගේ දරුවකු වූ දිනිඳු යශේන් දරුවා පැහැරගෙන රුපියල් කෝටියක කප්පමක්‌ ඉල්ලා එය ලක්‍ෂ තිස්‌පහ තෙක්‌ අඩුකර ගෙන ලැබෙන මුදලින් ලක්‍ෂ 20 ක්‌ වූ තමාගේ මුදල ගෙවන ලෙස ව්‍යාපාරිකයා දරුවා පැහැරගත් කල්ලියේ අයකුට පවසා ඇති බව ද හෙළිකරගෙන තිබේ.

කෘෂි උපදේශකයකු ලෙස ද කටයුතු කරන මෙම ව්‍යාපාරිකයාට පැහැරගත් දරුවාගේ වයසේ දරුවකු සිටින බවත් එම දරුවා භාවිත කළ කොට්‌ට, මෙට්‌ට සහ ඇඳුම් පැහැර ගැනීමට ලක්‌ වූ දරුවාගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබූ බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive