උෟව පළාත් සභා මැතිවරණය කට ළඟ තිබියදීත් එ. ජා. ප.ය ඇතුළේ මේ දිනවල පවතින්නේ උග්‍ර තනතුරු පොරයකි. ඊට හේතු වී ඇත්තේ උෟව මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් මතුව තිබීමය. මේ විරෝධයේ ඉහළින්ම සිටින්නේ වෙන කවුරුවත් නොව කරු ජයසූරියත්, රවි කරුණානායකත්, දයා ගමගේත් ඇතුළු සුළු පිරිසකි. සජිත්ට නියෝජ්‍ය නායකකම ලබා දීම සම්බන්ධයෙන් පසුගිය සතියේදී ප්‍රසිද්ධියේම මාධ්‍යට අදහස් දක්වා තිබූ රවි කියා තිබුණේ, සජිත්ට තනතුරු ලබා දීමට අවශ්‍ය නැති බවත්, ඔහුට තනතුරු ලබා දුන්නා කියා පක්ෂයට අත්වන සුගතියක් නැති බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කතා කිරීම සඳහා රවි පසුගිය සතියේදී රනිල්ගේ කාර්යාලයට ගියේය. එසේ ගිය රවි සජිත්ට නියෝජ්‍ය නායකකම ලබා දීම සම්බන්ධයෙන් රනිල්ට සිය විරෝධය පළ කළා පමණක් නොව, ඔහුට නියෝජ්‍ය නායකකම ලබා දෙන්නේ නම් තමන්ටද නියෝජ්‍ය නායකකමක් අවශ්‍ය බව කියා සිටියේය.
"මොකක්ද මේකෙ තේරුම... සජිත්ට නියෝජ්‍ය නායකකම දෙනව නම් මටත් නියෝජ්‍ය නායකකමක් දෙන්න ඕන. මොකද සජිත් වගේම මමත් මේ පක්ෂය වෙනුවෙන් වැඩ කළා. ඒ නිසා මටත් නියෝජ්‍ය නායකකමක් ගන්න අයිතිය තියෙනවා" යනුවෙන් රවි රනිල්ට කියද්දී රනිල්ගේ මුහුණෙන් දැකගන්නට ලැබුණේ කිසියම් උපහාසාත්මක සිනහවකි.
"රවි, ඔයා මේක තේරුම් ගන්න. ඔයයි සජිත්වයි එක මට්ටමේ තියල තීන්දු තීරණ ගන්න බැහැ. අනෙත් එක සජිත්ට නියෝජ්‍ය නායකකම දෙනව කියල ඔයාට නියෝජ්‍ය නායකකමක් දෙන්නත් බෑ. මොකද පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නෙ ඔයාව නෙවෙයි සජිත්ව. ඒ නිසා පක්ෂයේ ඉල්ලීමට මට ඇහුම්කන් දෙන්න වෙනවා' යනුවෙන් රනිල් රවිගේ මුහුණටම කියද්දී රවිට කරකියා ගන්නට දෙයක් නැති විය. ඒ අනුව බැරිම තැන රවි රනිල්ට කීවේ, 'හරි ඔබතුමා එහෙනම් සජිත්ට නියෝජ්‍ය නායකකම දීල මට නොදෙන්න තීරණය කරනව

0 comments:
Post a Comment