facebook like

ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන කියන කතාව හරි --- උදයන්ති කුලතුංග

සම්පූර්ණ නම - උදයන්ති නිරූෂිකා කුලතුංග

වෙනත් නම් - බබි
වයස (කැමැති නම්) - 31
තමන් ගැන නිර්වචනයක් දුන්නොත් - පුදුමාකාර විදියට අනික් මිනිසුන්ගේ ප්‍රතිචාර ඉවසන්න පුළුවන් කෙනෙක්.
ලග්නය - වෘශ්චික

කලාව
නිළියක් වීම නිසා අහිමිවුණු දේවල් තුනක් - ගුරුවරියක් වීමේ හීනය/ හොඳ ආදරවන්තයෙක්/ හොඳ විතරක් අහන්න ලැබිම
විවාහ යෝජනාවක් ආවොත් රන්ජන් රාමනායකද, අර්ජුන කමලනාත්ද? - නෑ... දෙන්නම එපා.
වඩාත්ම ආකර්ෂණයක් දැනුණු නළුවා කව්ද - ලියනාඩෝ ඩී. කැප්රියෝ
හෙට රංගනය නතර කළොත්,  ඊළඟට තෝර ගන්න වෘත්තිය මොකක්ද - ගෙදරට වෙලා ඉන්නවා. මං ජීවිත කාලෙටම හම්බ කරලා ඉවරයි.
චතුරිකා පීරිස්/ නයනා කුමාරි දෙන්නාගෙන් වැඩිපුර දක්ෂ කව්ද? - යුග දෙකක/ පැති දෙකක දක්ෂතා නිසා උත්තර දෙන්න බෑ

දවස
ප්‍රවෘත්ති බලනවද - ඔව්
වාරිය‍පොළසිද්ධියේ වැරදිකාරයා කව්ද - පිරිමියා
ඒ කරදරය තමන්ට වුණා නම් මොකද කරන්නේ - මට ගහන්න බෑ. කට්ටියක් දම්මලා ගස්සනවා.
ලිංගික අතවර කෙරෙහි - ඇඳුම් විලාසිතාවල බලපෑමක් තියෙනවදා ලෝකේ එහෙම නෑ. ලංකාවේ විදියට නම් එහෙමයි.
මරණය ගැන මොකද හිතන්නේ - මැරෙන බව දැනගෙන කවුරුත් ජීවත් වෙනවා නම් හොඳයි.

ආදරය
පළමු ප්‍රේමය පටන් ගත්තේ වයස කීයේදීද - උසස් පෙළ පන්තියේ දී
කී වතාවක් ආදරෙන් පැරදිලා තියෙනවද - මම පැරදිලා නැහැ
සත්‍ය ප්‍රේමය රාගයෙන් තොරද - ඔව්
පිරිමියකු වෙත ආකර්ෂණය වෙන ප්‍රධාන කාරණා තුන මොනවද - අවංක කතාව/ සිරියාවන්ත හිනාව/ ලස්සන
Living Together  ගැන මොකද හිතන්නේ -  අවංකව කෙනෙක්ට කැමැති නම් එයාව විවාහ කරගන්න ඕන. ඕක සැකය නිසා ටිකක් ඉඳලා බැලීමක්.

විවාහය
විවාහයට සුදුසුම වයස කීයද - අවුරුදු 28
මතකයෙන් මකලා දාන්න කැමැති කෙනාගේ - නම මොකක්ද
නපුරුකම් කළ ගොඩක් අය ඉන්නවා.  - නම් කියන්න බෑ
දැන් පෙම්වතෙක් ඉන්නවද - නෑ.
නිළියක් වීම විවාහයට සුදුසුකමක්ද, නුසුදුසු කමක්ද - නිළිකම වෘත්තියක්. ඒක හොඳ සුදුසුකමක්

ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන කියන කතාව හරිද වැරදිද - ඒක හරි

කුමරිනී ප්‍රතාපසිංහ -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive